Self-sufficient Me | වවන්නෝ දිනන්නෝ | මගේ ගෙවතු වගාවෙන් බිඳක්

අකලේහස, මදෙහස පිටදඩහස කියලා කන්න තුනක් වගා කළ කෘෂිකාර්මික ඉතිහාසයක් ශ්‍රී ලාංකික අපට තිබුණා. තෝනිගල සෙල්ලිපියේ ගැන සඳහන් වෙනවා. ස්වයං පෝෂිත අර්ථ ක්‍රමයකට උරුමකම් කිවූ අපේ රට ඒ කාලයේ හැඳින්වුණේ පෙරදිග ධාන්‍යාගාරය නමින්. අද පිටරටින් ඇවිත් කෑම ටික කටට වැටෙනකන් බලන් උන්නු අපිට කොරෝනා ඉගැන්නුවේ හොඳ පාඩමක්. හැම කෙනෙකුම වගේ හැකි විදියට වගා කරන්න පට
Back to Top