Tips to avoid COVID-19 | Face mask එකත් condom එකක් වගේ

කොන්ඩම් වැඩිහිටි අපිට නුපුරුදු දෙයක් නම් නොවේ. අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වළකින්නත්, STD - ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් වළකින්නත් කොන්ඩම් උදව් වෙනවා වගේ තමයි කොරෝනා කාලේ Face mask එක. ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන එන්න ඇඳිරි නීතිය ලිහිල් කළත් කොරෝනා අවදානම සම්පූර්ණයෙන් පහවෙලා නැහැ. තව වසරක් දෙකක් නැතිනම් ඊටත් වැඩි කාලයක් මේ සමග ජීවත් වෙන්න අපට සිදු
Back to Top