Kabsa | Arabian Chicken Kabsa | යමු ද අරාබිය පැත්තේ රවුමක්? | Cook with Kamani!
How to cook Arabian Chicken Kabsa Rice?
කමු ද අද වෙනස් විදියේ බතක්? යමුද අරාබිය පැත්තේ රවුමක්? අද ඔයාලට මම අරගෙන ආවේ වෙනස්ම විදියේ බතක්. මේ අරාබි ක්‍රමයට හදාපු චිකන් කබ්සා බතක්...අපිට සුපුරුදු බිරියානි වලින් වෙනස් වුණු මේ බත කොත්තමල්ලි, සූදුරු, ගම්මිරිස් එකතු කරලා වෙනස්ම පහේ රසකට හදපු අපූරු බතක්. හොඳම දේවල් හොඳම අයට කියන්නා වගේ ඔයාගේ විශේෂ දවසකට, විශේෂ අමුත්තෙකුට සංග්‍රහ කරන්න කිය